හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ අවසන් කටයුතු හෙට

Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් බිපින් රාවත් සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු හෙට(10)දින සිදුකිරීමට නියමිතයි.
ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු 14 දෙනෙකු ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය ඊයේ(08)දින මෙලෙස අනතුරට ලක් වූ අතර, එම අනතුරෙන් දිවි බේරා ගැනීමට හැකි වූයේ වරාන් සිං නැමති ඉන්දීය ගුවන් හමුදා ගෲප් කපිතාන්වරයාට පමණයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලොවපුරා රටවල් රැසක් ශෝකය පළ කර ඇති අතර, අනතුර පිළිබදව මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ද ක්‍රියාත්මකයි.
2019 වසරේදී ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කිරීමෙන් පසුව බිපින් රාවත් ඒ සඳහා පත් කළ පළමු නිලධාරියායි.
35


2021 වසරේ මිනිසා - ඊලොන් මසà...
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ à¶...Read More

සියල්කොට් ඝාතනයෙන් පස...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධà·...Read More

ඇමරිකාව වසරකට ප්ලාස්à¶...
Friday, 03 December 2021 - 11:00

වසරකට වැඩිම ප්ලාස්ටිà¶...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?